ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව - දක්ෂිණ දිසාව

සංඛ්‍යාලේඛන වාර්තාව

දෙව්මැඳුරු, ගොඩනැගිලි, සේවකයන් හා සාමාජිකත්ව විශ්ලේෂණය

සාදරයෙන් පිළිගනිමු!

දක්ෂිණ දිසාවේ මෙතෝදිස්ත සභාවේ වාර්ෂික ක්‍රියාකාරකම් හා සංවර්ධනය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණය

2025 මාර්තු 21 දිනෙන් අවසන් වර්ෂය සඳහා වාර්තාගත දත්ත

72
සභාවන්
15878
මුලු ක්‍රිස්තියානි
6871
පවුල් ඒකක
163
නමස්කාර ස්ථාන

මෙම වාර්තාව තුලින් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව - දක්ෂිණ දිසාව 2025 /03/21 දිනෙන් අවසන් වර්ෂයේ දෙව්මැඳුරැ , ගොඩනැගිලි , සේවකයන් හා සාමාජිකත්ව පිළිබඳ සංඛ්‍යා වාර්තාවේ

2024/25 වාර්ෂික වාර්තාවට අනුව, සභාවන් 72 ක්, පවුල් ඒකක 6,851 ක්, සහ මුළු ක්‍රිස්තියානි 15,878 ක් ලෙස වාර්තා වේ.නමස්කාර ස්ථාන 163 ක්, පූර්ණ කාලීන දේවගැති 53 ක්, සහ ස්වෙච්ඡා සේවකයන් 1,248 ක් සිටී. සාමාජිකයන් 12,014 ක් වන අතර, බෞතිස්ම ලැබූවන් 226 ක් වේ.